අද දිනයේදී නව ආසාදිතයන් තවමත් වාර්තා නොවෙයි


අද දිනයේදී රාත්‍රී 9.45 පමණ වන විටත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත.

කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් තොරුතුරු ලබාදෙන රජයේ නිල වෙබ් අඩවි දෙකක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෙබ් අඩවිය තුළත් වසංගත රෝග විද්‍යාතන වෙබ් අඩවිය තුළත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1950ක් ලෙස ස්ථාවරව පැවැතුනි.

 



Recommended Articles